:::: MENU ::::
  • Copyright © 2020 Kalutara Vidyalaya Old Boys' Association

  • Kalutara Vidyalaya

  • V-Class Online Class Room

Sunday, April 24, 2022

 කළුතර විද්‍යාලයේ ආදි සිසු 91' කණ්ඩායමේ පූර්ණ අනුග්‍රහය  මගින් පාසලේ උන්නතිය  වෙනුවෙන් කැපවී සිටින ගුරු මෑණිවරුන් සහ පියවරුන් සහ අනෙකුත් කාර්ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද වෛද්‍ය සායනය 2022 මාර්තු මස 16 වන දින විද්‍යාලීය හරිත පියස එළිමහන් පන්ති කාමර පරිශ්‍රයේදී  අති සාර්ථක අන්දමින් පවත්වන ලදී .















0 comments:

Post a Comment