CRIC BASH 2K25
Friday, January 3, 2025
Tuesday, October 3, 2023
- October 03, 2023
- 0 Comments
කලුතර විදුහල් ජේෂ්ඨ බටහිර තූර්ය වාදක කන්ඩායම සදහා අත්‍යවශ්‍යව පැවති යශ්ඨිය, කලුතර විදුහල් ආදිශිෂ්‍ය සංගමයේ පූර්ණ සම්බන්දීකරනයෙන් අප සංගමයේ එක්සත් රාජධානි ශාඛාව මගින් අප විදුහල වෙනුවෙන්ම විශේෂයෙන්, එක්සත් රාජධානියේ ප්‍රමුඛ නිමැවුම් කරැවන් වෙතින් නිමවා අප පාසල වෙත පරිත්‍යග කල අතර එම පරිත්‍යගය එක්සත් රාජධානි ශාඛාවේ ගරු ලේඛම් මහේශ් කන්නන්ගර මහතා විසින් කලුතර විදුහල් ගරැ විදුහල්පති හර්ශන පීරිස් මහතා වෙත 2023 ජූලි මස 21 වන දින පිරිනමන ලදී . එම අවස්ථාව සදහා හා සංගීත ආචාර්ය ධනන්ජනී මහත්මිය හා බටහිර තූර්ය වාදක කන්ඩායමේ සිසු දරැවන් හා ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරී මන්ඩලයද එක් විය. එම සුවිශේෂී පරිත්‍යගය සිදුකිරීම සම්බන්දයෙන් අප ආදි සිසු සංගමයේ බටහිර රාජධානි ශාඛාවේ නිලධාරී මන්ඩලය ඇතුලු සියලුම සහෝදර සාමාජික සොයුරන් වෙත අපගේ හදපිරි ස්තූතිය පිරි නමමු.
Friday, June 2, 2023
- June 02, 2023
- 0 Comments
Saturday, February 11, 2023
- February 11, 2023
- 0 Comments
Sunday, April 24, 2022
- April 24, 2022
- 1 Comment
සිංහල අලුත් අවුරුද්දට සමගාමීව අප සංගමය මගින් කළුතර විදුහලේ සියලුම කාර්ය මණ්ඩලය වෙත පිරිනැමෙන අවුරුදු සංග්‍රහය 2022-04-22 ඉතා විශිෂ්ට අයුරින් සිදු කෙරිණි
- April 24, 2022
- 0 Comments