:::: MENU ::::
  • Copyright © 2020 Kalutara Vidyalaya Old Boys' Association

  • Kalutara Vidyalaya

  • Buy Tickets Online

Friday, January 3, 2025

 CRIC BASH 2K25






ඔබ නැරඹිය යුතුම මෙම විශේෂ සංගීත ප්‍රසංගය සරසනු ලබන්නේ උමාරියා, නදිනි, ෆැලන් යන ගායන ශිල්පීන් වන අතර, කලුතර විද්‍යාලයෙන් බිහි වූ ක්‍රීඩාවෙන් විශිෂ්ටතාවයට පත් දිල්ශාන්, පැතුම්, මිලින්ද යන ක්‍රිකට් වීරයෝද මෙහි විශේෂ ආරාධිතයින් ලෙස එක්ව සිටිති.
මෙම අවස්ථාව සංගීත ලෝලීන් සහ ක්‍රීඩා ලෝලීන් දෙපාර්ශවයම එකට එක් කරන අරමුන සහිතව සංවිධානය කර ඇත.
කලුතර විදුහලේ දියුණුව වෙනුවෙන් සිදු කරන මෙම උත්සවයට කලුතර විද්‍යාලයට ආදරය කරන සියලුදෙනාගේ සහභාගිත්වය බලාපොරොත්තු වෙමු. දිනය: ජනවාරි 19