:::: MENU ::::
  • Copyright © 2020 Kalutara Vidyalaya Old Boys' Association

  • Kalutara Vidyalaya

  • V-Class Online Class Room

Saturday, February 11, 2023

කලුතර විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ මංගල කමිටු රැස්වීම අද දින (2023.02.11) දින , එම විද්‍යාලයේ ආදිශිෂ්‍ය ගොඩනැගිල්ලේදි පැවැත්වින.

Sunday, April 24, 2022

 සිංහල අලුත් අවුරුද්දට සමගාමීව අප සංගමය මගින් කළුතර විදුහලේ සියලුම කාර්ය මණ්ඩලය වෙත පිරිනැමෙන අවුරුදු  සංග්‍රහය 2022-04-22 ඉතා විශිෂ්ට අයුරින් සිදු කෙරිණි










 ආදි ශිෂ්‍ය සංගමයේ පලවෙනි ව්‍යාපෘතිය මහ වැසි නොතකා ඉතා සාර්ථකව නිම කිරීමට හැකියාව ලැබුණි.ඒ සඳහා සහයෝගය ලබාදුන් සියලුම දෙනාටම බොහොම පින්!