:::: MENU ::::
  • Copyright © 2020 Kalutara Vidyalaya Old Boys' Association

  • Kalutara Vidyalaya

  • V-Class Online Class Room

Saturday, February 11, 2023

කලුතර විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ මංගල කමිටු රැස්වීම අද දින (2023.02.11) දින , එම විද්‍යාලයේ ආදිශිෂ්‍ය ගොඩනැගිල්ලේදි පැවැත්වින.

Sunday, April 24, 2022

 සිංහල අලුත් අවුරුද්දට සමගාමීව අප සංගමය මගින් කළුතර විදුහලේ සියලුම කාර්ය මණ්ඩලය වෙත පිරිනැමෙන අවුරුදු  සංග්‍රහය 2022-04-22 ඉතා විශිෂ්ට අයුරින් සිදු කෙරිණි










 ආදි ශිෂ්‍ය සංගමයේ පලවෙනි ව්‍යාපෘතිය මහ වැසි නොතකා ඉතා සාර්ථකව නිම කිරීමට හැකියාව ලැබුණි.ඒ සඳහා සහයෝගය ලබාදුන් සියලුම දෙනාටම බොහොම පින්!













 කළුතර මහා විද්‍යාලයේ 2022 වර්ෂයේ ආදි ශිෂ්‍ය  සංගමයේ පළමු රැස්වීම පැනෝරාමා හෝටලයේදී  2022 මාර්තු මස 17 දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.