:::: MENU ::::
  • Copyright © 2020 Kalutara Vidyalaya Old Boys' Association

  • Kalutara Vidyalaya

  • V-Class Online Class Room

Sunday, April 24, 2022

 කළුතර මහා විද්‍යාලයේ 2022 වර්ෂයේ ආදි ශිෂ්‍ය  සංගමයේ පළමු රැස්වීම පැනෝරාමා හෝටලයේදී  2022 මාර්තු මස 17 දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.



























 කළුතර විද්‍යාලයේ ආදි සිසු 91' කණ්ඩායමේ පූර්ණ අනුග්‍රහය  මගින් පාසලේ උන්නතිය  වෙනුවෙන් කැපවී සිටින ගුරු මෑණිවරුන් සහ පියවරුන් සහ අනෙකුත් කාර්ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද වෛද්‍ය සායනය 2022 මාර්තු මස 16 වන දින විද්‍යාලීය හරිත පියස එළිමහන් පන්ති කාමර පරිශ්‍රයේදී  අති සාර්ථක අන්දමින් පවත්වන ලදී .















Saturday, April 23, 2022

2022 වර්ෂයේ ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරි මණ්ඩලය 

ගරු සභාපති - ටෝනි නිරෝෂන් ඉන්දික 
ගරු ලේකම් - චමිල පෙරේරා 
ගරු භාණ්ඩාගාරික - හසන්ත මහතන්තිල

උප සභාපති - වසන්ත ආරියවික්‍රම
උප ලේකම් - නීල් දිසානයක
උප භාණ්ඩාගාරික - නිමේෂ් විජේරත්න
උප සභාපති - මදුරංග වික්‍රමරත්න
උප සභාපති - චමින්ද මදරසිංහ
උප ලේකම් - අචිර ගමගේ
උප ලේකම් - එරන්ද අනුශ්ක
උප භාණ්ඩාගාරික - දිලූශ තඹවිට