:::: MENU ::::
  • Copyright © 2020 Kalutara Vidyalaya Old Boys' Association

  • Kalutara Vidyalaya

  • V-Class Online Class Room

Tuesday, May 5, 2020

COVID 19 වසංගත තත්වය හේතුවෙන් අඩාල වූ පාසලේ ඉගැන්වීමේ කටයුතු අඛණ්ඩව කරගෙන යාමේ අරමුණෙන්, විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් පවත්වන  සජීවී ඉගැන්වීම් මාලාවට ඔබටත් එකතු වීමේ හැකියාව ඇත.

You can join the College Past Pupils Association's live tutorial series to continue the teaching of the school.



දිනපතා පැවැත්වෙන සජීවී පන්ති කාමරයට පහත Link  එක මගින් ඔබට සම්භන්ද විය හැකයි.




උපදෙස්

1) Chrome හෝ Firefox යන browser භාවිතා කරන්න

2) ඔබගේ මුර පදය ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකුගෙන් ලබා ගන්න


3) ඔබගේ නම යොදන්න



4) මයික්‍රෝෆෝනය Click කරන්න




සම්භන්ද වීමට මෙතන Click කරන්න

   Join Now








3 comments:

  1. මෙය ඉතාමත් ප්‍රොයෝජනවත් , බොහොම ස්තුතියි සියලු දෙනාට

    ReplyDelete
  2. How to get the password from old boys association?

    ReplyDelete
    Replies
    1. You can create your own account by giving a email and password.

      Delete